Tuesday, November 29, 2016

CP/Na/A/Pallethana Junior School

මප/නා/අඹන්/පල්ලේතැන්න කනිටු විදුහල


කලාපය                  : නාවුල
පළාත                     : මධ්‍යම
ලිපිනය                    : මප/නා/අඹන්/ පල්ලේතැන්න කනිටු විදුහල ,                                             පල්ලේතැන්න ,රත්තොට.
දුරකතන අංකය        : 0665616817
විද්‍යුත් ලිපිනය          : cppallethannajunior@gmail.com
ආරම්භක දිනය         : 1974 - 02 -01

දැක්ම           
  සාර ධර්ම අගයන නැණවත් දරු පිරිසක් බිහි කරමු.


මෙහෙවර
දැනුම , කුසලතා , ආකල්ප වලින් පරිපුර්ණ අන්‍යයන් සමග සුහදත්වයෙන් ජිවත් විය හැකි යුතුකම් ඉටු කරමින් වෙනස් වන ලොකයට නොසැලී මුහුණ දිය හැකි  පෞරුෂයකින් හ‍ෙබි රට්‍ෙ දියුනුවටම දායක විය හැකි සාරධර්ම අගයන නිරා්‍ෙගි දරු පරපුරක් බිහි කරමු.