මප/නා/අඹන්/පල්ලේතැන්න කනිටු විදුහල
කලාපය : නාවුල
පළාත : මධ්‍යම
ලිපිනය : මප/නා/අඹන්/ පල්ලේතැන්න කනිටු විදුහල , පල්ලේතැන්න ,රත්තොට.
දුරකතන අංකය : 0665616817
විද්‍යුත් ලිපිනය : cppallethannajunior@gmail.com
ආරම්භක දිනය : 1974 - 02 -01
දැක්ම
සාර ධර්ම අගයන නැණවත් දරු පිරිසක් බිහි කරමු.